විශ්‍රාම වැටුප් හිමි දෙසීයකට පමණ මොරගොල්ලාගම තැපැල් හලෙන් අද (07) විශ්‍රාම වැටුප් ලබා ගත නොහැකි විය.
පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයෙන් වැටුප් යවා ඇතත් වැටුප් විස්තර යවා නොතිබීම ඊට හේතුවයි.
බදාදා (08) පොහොය දිනයක් නිසා ඔවුනට පසුදා යළි පැමිණිමට සිදු වී ඇත.

