හජ් යාච්ඥා මෙහෙය ගාලු මුවදොරදී


ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු ඉමහත්  භක්තියෙන් සමරන හජ් උත්සවය අදයි . ශ්‍රී ලංකා  මේමන් සංගමය හජ් ප්‍රධාන යාච්ඥා  මෙහෙය කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (06) පැවැත් විණි.

හෆීස් මොහොමඩ් මූසින් රෆීක් පුජකතුමන්ගේ  ප්‍රධානත්වයෙන්  යාච්ඥා  මෙහෙය පැවැත්විණි.

RDS_3216

RDS_3225.jpghh RDS_3230

RDS_3271 RDS_3279 RDS_3280 RDS_3289