බෝවතැන්නේ මාළුන් මැරෙන්න පටන් අරන්


නාඋල බෝවතැන්න විදුලි බලාගාරය ජලය සැපයෙන බොවතැන්න ජලාශයේ මසුන් මැරෙතියි මිරිදිය ධිවරයෝ කියති.

පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාවත් සමග ජලාශය පිරෙමින් පවතී.

සාම්පල පරීක්ෂා කර හේතුව සොයා ගන්නාබව සෞඛ්‍ය නිලධරයෝ කියති.

IMG_4539 IMG_4542 IMG_4543