සීගිරිය සීගිරිමුල්ලේ ගල්වළක සුදු තිරිවානා නිධිය කැනීමට අනවසරයෙන් කැටපිලර් යොදා ඇතැයි පොලිසිය ද ගැමියෝ ද කියති
දියත
නියඟය දරුණුයි
මොණරාගල දිස්ත්‍රික්කයේ නියඟයත් සමඟ තනමල්විල පානීය ජල හිඟයක් පවතී. ගැහැණු මිනිස්සු වතුර සොයා කිලෝමීටර ගණන්
විල්පත්තු මන්නාරම් මායිමත් බලෙන් අල්ලයි
විල්පත්තු වනෝද්‍යානයේ උතුරු අබේභූමියේ මොල්ලිකුලමේ කැළය කපා පවුල් 300ක් පමණ කූඩාරම් ගසාගෙන සිටිතියි වනජීවී ආරං
අද කාලගුණය (මාර්තු 25)
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත් වල ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි හෝ ගිගුරුම
මැලේසියා යානය මුහුදට වැටිලා
මගීන් 239 දෙනකු සමග අතුරුදන් වූ මලයාසියා එම් එච් 370 ගුවන් යානය දකුණු ඉන්දියා සාගරයට කඩා වැටී ඇතැයි එරට අගමැති නජීබ්
ලෝකේ උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි
මාතලේ තැන්න ඕවිල්ල හා වේවැල්දෙණිය යාය යා කෙරෙන පාර අඩි තුනක්වත් නැත. ගැමියකු මළවිට සුසානයට රැගෙන යාම හරිම ප්‍රශ
පන්දාහක් ලාංකිකයෝ ජිනීවා යති
ශ්‍රි ලංකාවට එරෙහිව ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනාව
ලොම් හැළුණු බල්ලෙක් රෝහලේ ඇඳක් යට
අයාලේ යන බල්ලන්ගෙන් හොරණ නගරයේ පාසල් පන්සල් ආදියට පමණක් නොව රෝහලට ද ප්‍රශ්නයක් වී ඇත. හොරණ රෝහලේ කොරිඩෝවේ ඇඳක්
මරුවා දැන්වීම් පුවරුවෙන් එයි
දුරකතන සමාගමක දැන්වීම් පුවරුවක් ඔසවද්දී විදුලි රැහැනක වැදීමෙන් නුගේගොඩ දී 24 හැවිරිදි තරුණයෙක් මරුමුවට පත් විය.
හිටපු අධ්යක්ෂ මෙහෙවර විශිෂ්ටයි
වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩ බලන අධ්යක්ෂ ලෙස කිසිදු පැමිණිල්ලක් නොමැතිව තෙවස
ෆොන්සේකාගේ අපේක්ෂක රියේ බැඳ දාලා
සරත් ෆොන්සේකා මහතාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපෙක්ෂක කේ.ඒ නිශාන්ත මහතා අත පය ගැට ගසා ක
සය රෝගෙට වැට බඳින්න පා ගමනක්
ක්ෂය රෝගය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමෙ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික ව
තෙලවල ප්‍රශ්නෙට අදත් විරෝධතා
කොළඹ විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍ර පීඨයට බඳවා ගත් නවක සිසුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා විශ්ව විද්&
ගාලු මුවදොර විරෝධතාවයට උසාවියෙන් හයිඩ් පිටිය දෙයි
ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා රජයට බල කිරීමට අද ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබූ විරෝධතාවය මහජන පීඩාවක් ඇති
අපේක්ෂක දෙන්නාටත් වරෙන්තු
සන්ධානයේ දකුණු පළාත් සභා අපේක්ෂක ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්), එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා අපේක්
මල් පිපිලා උඩත් බිමත් හරිම ලස්සනයි
මේ දිනවල කොළඹ, ගම්පහ, මහනුවර, නුවර එළිය පෙදෙස්හි මග දෙපස රෝස පැහැ මල් පිපුණු ගස් බොහෝය. මේ මල් තබෙබුයා රෝසියා යන
කසිප්පු ගැටුමෙන් පීසීට තුවාලයි
බත්තුළුඔය කසිප්පු වැටලීමකට ගිය මුන්දලම පොලිසියේ පිරිසක් හා ගම්වාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කොස්
සිහල රාවයේ ලේකම් හිමිට වරෙන්තු
කොළඹ නීති විද්‍යාලය අසළ උද්ඝෝෂණයක් මෙහෙයවූ බව කියන සිහල රාවයේ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අත්අඩංගුවට ගැන
කෝටියක පරිත්‍යාගයක්
රත්ගම පල්ලියපිටිය පර්යන්ත රෝහලට නව වාට්ටු සංකිර්ණයක් ඉදිකිරීමට ධානපති ව්‍යාපාරිකයකු වූ එස්.කේ.සෝමරත්න මහතා ර
ධීවරයෝ 15000ක් වර්ජනයේ
මාස කිහිපයකින් ඉන්ධන සහනාධාරය නොලැබුණු බව කියමින් හලාවත සිට පුත්තලම දක්වා මුහුදු තීරයේ ධීවරයෝ 15000ක් පමණ මුහුදු
අද කාලගුණය (මාර්තු 24)
දිවයිනේ බොහෝ කොටස් වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී.
නිල සුනඛ අංශයේ පී.සී බලු වැඩක
හංවැල්ල ලබුගම රක්ෂිතයක ගලක් විද නිධානයක් හාරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු, ව්‍යාපාරිකයෙකු ඇතුළු හත් දෙනෙ
කුඩු සැකකරු සැරයන්ට බෝතලයෙන් අනී
පුත්තලම පාලාවියේ මත් කුඩු විකුනන්නෙකු අත් අඩංගුවට ගැනිමට ගිය පොලිස් කොස්තාපල් වරයෙකුට බෝතලයක් කඩා ඇන සැකකරුවෙ
සල්ලාලයා මල් කැකුළක් තලලා?
16 හැවිරිදි සිසුවියක මාතර දී කාරයක නංවාගෙන තංගල්ලට රැගෙන ගොස් කෙළෙසූ බව කියන ව්‍යාපාරිකයෙක් (39) මාතර පොලිසිය
ගුවන් තරගේ යතුරුපැදි ගුවනේ
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද පැවැත්විණි. තරඟකරුවෝ 300ක් පමණ ඊට සහභාගී
තෙලවල ගැටුමට පිරිසක් තෙල් දානවාලු
රත්මලාන තෙලවල නේවාසිකාගාර අර්බුදය නොවිසඳීම නිසා සරසවියේ ශාස්ත්‍ර හා අධ්‍යාපන පීඨ දින නියමයක් නැතිව වසා දැම
දේහය වෙද සිසුන්ට : අවමගුල් වියදමෙන් දුප්පතකුට ගෙයක්
කොළඹ බෞද්ධාලෝක මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ විචිත්‍ර ධර්ම කථික නිට්ටඹුව ගුරු ඇබෑසි විදුහ
ජයග්‍රාහී කුසලානය රිච්මන්ඩ් පිලට
රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයෙන් ජයගත් රිච්මන්ඩ් විදුහලට හිමි ජයග්‍රාහී කුසලානය මහින්ද විදුහලේ ආදි ශිෂ්
පොලිසියට පැමිණිලි 119 : නිරික්සුවනට 916
බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය ආශ්රිත පැමිණිලි 119ක් පොලිසියට ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ
දකුණේ ඡන්ද සටන
දකුණු පළාත් සභා ඡන්දයේ ප්රචාරක රැළි අව්ව වැස්ස නොතකා මේ දිනවල රැයේත් දවාලෙත් පැවැත්වේ. හිටපු මහ ඇමැති ශාන්

