දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 69 කණුව ප්‍රදේශයේ සිදු වු අනතුරකින් හත් දෙනකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
කොළඹ සිට අම්බලන්ගොඩ දක්වා ගමන් ගත් කැබ් රථයක් ලිස්සා ගොස් ආරක්ෂක වැටේ හැපීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

