ඌව පළාත් සභා ඡන්දයේදී හාළිඇල පොලිස් මුරපොළ අසලදී සන්ධානයේ බදුලු දේශපාලනඥයකුගේ ආධාර කරුවන්ගේ මැර ප්‍රහාරයට ලක්වූ බව කියන ඇටැම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාගේ සුව දුක් බැලීමට පන්නිපිටියේ පෞද්ගලික රෝහලට ගිය මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතා ඔහුගේ ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් ලක්ෂයක චෙක් පතක් පරිත්‍යාග කළේය.



