එප්පාවල කන්දකුලමේ රඹේකුලම වැව් පිටියේ පැය පහක පමණ සටනකින් පැරැදුණු ඇතෙක් මැරී වැටුණේය.
අලි ඇතුන් 25 ක රංචුවක චණ්ඩියා ලෙස සැලකෙන ඇතකු සිය ප්‍රතිමල්ලවයා බිම වැටුණු පසු ද දළ වලින් ඇන ඒ අසල රැදී සිටී බව ඈත සිට සිද්ධිය දුටු ගැමියෝ කියති.