‘‘හොඳ වැඩ මාධ්‍යයට පේන්නෙ නැහැ. පන්සලක පිංකමක් වාර්තාකරන්නෙත් නැහැ. හාමුදුරුනමකට හූ කිව්වොත් එහෙමත් නැත්නම් මට හූ කිව්වොත් ඒක තමයි ලොකුවට පළ කරන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සම්ප්‍රදාය අද ඒ විදියටයි හැඩ ගැසී ඇත්තේ” යනුවෙන් කම්කරු හා කම්කරු සබඳතා ඇමති ගාමිණී ලොකුගේ මහතා පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරයේ පැවති උත්සවයකදී පැවසීය.

