මැණිකේ යන්න බෑ කියයි


කොළඹ කොටුවේ සිට උදේ 8.30ට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත උඩරට මැණිකේ දුම්රිය අද (8) උදේ කොළඹ රනින් ෂෙඩ් ධාවනාගාරයේදී පිලීපැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය කියයි.

පැයක පමාවකින් පසු වෙනත් දුම්රියක් ධාවනය විය.