නානුඔය පාරට මහ පස් කන්දක් වැටේ


හැටන්- නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය බංගලා 7 ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගය අවහිරවී ඇතැයි නුවරඑළිය මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා කියයි. පාරෙන් පස් ඉවත් කිරීමට අඩු ගණනේ පැය 3, 4 ක් ගතවෙතියි පොලිසිය කියයි.

ඒ අතරම ගාල්ල - මාපලගම ප්‍රධාන මාර්ගයේ සහ යටලමත්ත -උඩුගම මාර්ගය ද වෂාව හේතුවෙන් ජලයෙන් යට වී වාහන ගමනා ගමනයට ද දැඩි බාධා එල්ල විය.

unnamed-(2) unnamed-(3)

රංජිත් රාජපක්ෂ

02 SDC10169.jpgkk

රවී ලියනගේ