‘නීති විරෝධී ජනාධිපතිවරණයක් එපා‘ යනුවෙන් කන්තලේ නගරයේ අලවා තිබූ ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් කිහිපයක් බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතා ඉවත් කළේය.