ලබුදූව විදුහල්පති අල්ලස් දැලේ


පළමු වැනි ශ්‍රේණියට සිසුවකු ඇතුළු කිරීමට සඳහා රුපියල් ලක්ෂ තුනක් ගත් බව කියන ගාල්ල ලබුදූව සිරිධම්ම විදුහලේ විදුහල්පති නිහාල් ගුරුසිංහ අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.