බිජු කොටුවට පැන්න එකා - ඉන්නට ඉඩ නොදී මකා


 

වලල්ලාවිට ඌරගොඩ නිවසක කුකුළු කූඩුවකට වැදී එහි බිත්තර ගිලිමින් සිටි පිඹුරෙක් එතැනට පැමිණි බළලාවද ගිල්ලේය.

පිඹුරා අඩි 15 කට වැඩි දිගය.

මොහොතකින් එහි පැමිණි නිවැසියන්  අමානුෂික ලෙස පිඹුරාට කැති පහරඑල්ල කළේය.

ඉන් අවසන් නොවූ පිරිස පිඹුරා ගෝනියක දමා මහා පාර අයිනට හොරෙන් ගෙනැවිත් දැමුහ.

පණ අදිමින් පිඹුරා ආහාරයට ගත් බළලා වැමෑරුවේය.

දෙදෙනාම මරු මුවට පත්විය

DSC00168 DSC00176 DSC00178 DSC00181