හෝමාගම ලෙනගල බත් දන්සලකට කඩා වැදී පසුගිය 13 වැනිදා ටී පනස් හයේ ගිනි අවියකින් පුද්ගලයකුට පහර දුන්නැයි අත්අඩං
දියත
දුවන දන්සලක්
හික්කඩුව කොළඹ කාර්යාල දුම්රියේ දෙවැනි මැදිරියේ මැද ආසනවල ගමන් ගන්නා කාර්යාල සේවකයෝ අද මුළු දුම්රියටම දන්සැල
පෙට්‍රල් බෝම්බ 56ක් සමඟ නවයක් සැකපිට
පෙට්‍රල් බෝම්බ 56ක් ඇතුළු හිංසාකාරී අවි තොගයක් සමඟ සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
මාළු පාරිභෝගිකයා කයි
මේ දිනවල අම්බලන්ගොඩ මාළු මිල බෙහෙවින් ඉහළ ගොස් ඇත. වාරකන් කාලය උදා වීමත් සමඟ මේ තත්ත්වය ඇති වූ බව ධීවරයෝ කියති.
හිමි දෙනමත් ඇඳිරිය කඩලා
අලුත්ගම දී ඇඳිරිනීතිය කැඩූ හිමි දෙනමක් සහ ත්‍රීරෝද රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හිමි දෙ
අද කාලගුණය (ජුනි 18)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ මධ්‍යම, සබර
ඉන්දියා තුනක් සැකපිට
ඉන්දියාවේ සිට ගෙනා බව කියන කේරල ගංජා කිලෝග්‍රෑම් 160 සමග ඉන්දියා ජාතික තිදෙනෙක් විජය නාවික හමුදා බලකාය විසින් අත
හෝමාගම උප සභාපති බාර වේ
දන්සැල් සංවිධායකවරයෙකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික
පොලිස් ඇඳිරි නීතිය අද අටට අවසන්
දින දෙකක් පුරා අළුත්ගම, බේරුවල හා දර්ගා නගරයේ පැවැති ඇඳිරි නීතිය අද උදේ අටට අවසන් කිරීමට පොලීසිය සැරසේ. පෙරදි
‘තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න‘
පෞද්ගලික ප්‍රශ්න ජාතිවාදය වැපිරවීමට යොදා නොගන්නැයි ආගමික සමුළුව සියලු දෙනාගෙන් ඉල්ලයි. නාරාහේන්පිට අභයාර
ලියන්න ගිය අයටත් ගහලා
අලුත්ගම හා ධර්ගා නගරයේ දී මාධ්‍යවේදීන් හතර පස් දෙනකුටම පහර දී කැමරා කඩා බිඳ දමා ඇතැයි එම මාධ්‍යවේදීහු කියති.
‘තුන් ජාතියම එකමුතුව ජීවත් වන්න ඕනෑ‘
ශ්‍රී ලංකාවේ වාසය කරන සිංහල, දෙමළ හා මුස්ලිම් තුන් ජාතියම සමගියෙන් එකමුතුව ජීවත් විය යුතු බවත්, අලුත්ගම හා ධර්
දෙපැත්තෙන්ම 41ක් අත්අඩංගුවට
අලුත්ගම හා ධර්ගා නගරයේ ජුනි 15 ගැටුම් සම්බන්ධයෙන් සැකපිට දෙපාර්ශ්වයේම 41 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. එයි
මළගමට යන්න වීසා නොලැබේ
ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් සරණාගතයකු ලෙස පදිංචි වීමට ගොස් ගිනි තබාගෙන මිය ගිය ශ්‍රී ලාංකිකයාගේ (29) මළගම
‘අලුත්ගමදි ජාතිවාදය ඇවිස්සුවා‘
බොදු බල සේනා සංවිධානය අලුත්ගම රැස්වීමේ දී ජාතිවාදය අවුළුවා ඇතැයි ද, රජය ඊට නිහඩව සිටි බව පෙනේයැයි ද විපක්ෂ නායක ර
මත් නිවාරණ වැඩසටහනක් මහනුවරදී
(ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - ජූනි මස 26 දිනට යෙදෙන ජාත්‍යන්තර අමද්‍යප දිනයට සමගාමීව මහනුවර උසස් බාලිකා විදුහලේ
හුළඟ නිල්ගල ගින්න පත්තු කරයි
පෙර දින රාත්‍රියේ සිට පැතිර යන ගින්නක් නිසා බිබිල නිල්ගල දේශීය ඖෂධ වනාන්තරයේ අක්කර 3000ක් පමණ විනාශ වී ඇතැයි වනජ
පොසොන් බැති ගී
(අනුරාධා සෙව්වන්දි ) - කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ බෞද්ධ සංගමයෙන් සංවිධානය කරන ලද "මහින්දාභිවන්දනා" බැති
කුණු ගඳේ බෑ
(ප්‍රසාද් මුතුකුඩ රද්දොළුගම සිට) - රද්දොළුගම නිවාස සංකීර්ණයේ කසල එකතු නොකිරීම නිසා උරණ වූ ජනතාව කසල රද්දොළුගම උ
ඇදිරි නීතීය කැඩු නවයක් රිමාන්ඩ්
අලුත්ගම හා බේරුවල ඇදිරි නීතීය කඩ කළ නව දෙනෙක් කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා අාබ්දීන් මහත්මිය විසින් ජුනි 25 ව
ආගමික නායකයෝ රෝහල් යති
අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුමෙන් තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අයගේ සුවදුක් බැලීමට සාමාය සඳහා වන අන
අලුත්ගම ගැටුමට නැගෙනහිර කනස්සල්ල
අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් ඇතිවීමට ඉඩ දී විරෝධය පළ කරමින් නැගෙනහිර පළාත් සභාවේත් කාන්තාන් කුඩියේ හා අඩ්ඩාලච
ඇමැතිට කොලු කාලේ මතක්වෙයි
වනජීවී ඇමැති ගාමිණි විජිත් විජයමුණි සොයිසා බිබිලේදී පොසොන් බත් දන්සලක් දුන්නේය. දන්සලේ සිටි ඇමැති සිටි ගම
බෝතලෙන් උසාවියට පාර කපා ගනී
ඉතාලියේ ත්‍රේවිසෝ නගරයේ කර්බොනේරා ප්‍රදේශයේ පසුගිය දොළොස්වැනිදා රාත්‍රීයේ මධුවිත බොමින් සිටි ශ්‍රී ලාංකි
මාවනැල්ල බොදු බල රැස්වීමට තහනමක්
බොදු බල සේනාවෙන් බව කියමින් අද සවස හතරට මාවනැල්ලේ පවත්වන්නට ගිය රැස්වීමක් උසාවි නියෝගයකින් නැවැත්වූ බව පොලිස්
පළාත් ඇමැති සමග වේදිකාවක් කඩා වැටේ
පැල්මඩුල්ල පුර නැගුම බහු කාර්ය මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ උත්සවයේ වේදිකාව ආරාධිත අමුත්තන් සමග කඩා වැටුණත
අලුත්ගම සන්සුන්
ඇඳිරිනීතිය ඉවත් කළ පැය හතරේ දී අලුත්ගම හා ධර්ගා නගරයේ වැඩි දෙනා කෑම බීම සොයා ගැනීමට වෙහෙසුනහ. තව පිරිසක් බෙහෙ
කෝටි තුනක රට සිගරැට් ගුවන් තැපෑලෙන්
පෞද්ගලික භාණ්ඩ ලෙස දක්වා නීතී විරෝධී ලෙස ඩුබායි සිට ගුවන් තැපැල් මගින් මෙරටට එවා තිබු රුපියල් කෝටි තුනක් පමණ වට
ප්‍රා උප සභාපතිටත් ඇප
අනවසර වැලි ට්‍රැක්ටරයක් අත්අඩංගුවට ගත් කොස්තාපල්ට පහර දුන් බව කියන කළුවරගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති ච
ඇඳිරිය යළිත්
අද දහවල් 12ට නැවත දැනුම් දෙන තුරු අලුත්ගම හා ධර්ගා නගර් ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්

