රජයට සම්බන්ධ පිරිසක් හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් අතර පිටකෝට්ටේ සිරිකොත මුලස්ථානය අසල ගල් මුල් ප්‍රහාරයක් හුවමාරු වෙතියි සිද්ධියේ ඇසින් දුටුවෝ කියති.
විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ පිරිසක් සිරිකොත දෙසට ගල් මුල් ගසන බවත් සිරිකොත දෙසින් එම පිරිසට ප්‍රහාර එල්ල කරන බව ඔවුහු පවසති.
පොලිසියද එහි සිටින නමුත් ප්‍රහාරය මැඩ පැවැත්වීමට නොහැකි වී ඇත.

