නව වසරට ලන්ඩන් මහමෙව්නාවෙන් පිංකමක්


ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් දෙසැම්බර් 31 වැනි බදාදා රාත්‍රී මහා සතිපට්ඨාන සුත්‍ර දේශනාවක් සහ මහා කස්සප ථෙරාභිවන්දනා  වැඩසටහනක් පැවැත්වීම යයි.

එදින සවස 6 සිට පසුදින උදෑසන 6 දක්වා බැසිසිල්ඩන්හි වට් ටෛලර් මධ්‍යස්තානයේදී මහමෙව්නාවාසී හිමිවරු මේ පිංකම මෙහෙයවති. 

 

MAHAMEVNAAWA MAHAMEVNAAWA2