මාතර කොළඹ බසයකදී යාබද අසුනේ සිටි තරුණියකට (25) පෙනෙන සේ තම ජංගම දුරකතනයේ අසභ්‍ය දර්ශන ප්‍රදර්ශනය කළ හමුදා බුද්ධි අංශ සෙබළෙක් (40) පයාගල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හරිනු ලැබීය.
පයාගල පොලීසිය අසලදී බසය නවත්වන සේ රියදුරාට කී තරුණිය සිය පැමිණිල්ල පොලීසියට ඉදිරිපත් කළාය.

