අකුණු සන්නායකයෙන් අකුණක් වෙයි


ඉමදුව මොරගොල්ල තේ කර්මාන්තශාලාවේ පැරණි අකුණු සන්නායකය ගලවමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ තිදෙනාම ඉමදුව අවට පදිංචිකරුවෝය.