බොරු ගිවිසුමක් අල්ලාගෙන සිරිකොතට ගැසු බව එජාපය කියයි


රනිල් මෛත්‍රී හොර ගිවිසුමක් ඇතැයි කියමින් ඇමැති විමල් වීරවංශගේ පක්ෂයේ බව කියන පිරිසක් අද (24)  උදේ සිරිකොත ඉදිරිපිටට ගොස් විරෝධය පෑම මෙම සිද්ධියට මුල්විය.

එවැනි ගිවිසුමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වු හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක වත්මන් සෞඛ්‍ය ඇමැති කළ ප්‍රකාශයක් මෙම සිද්ධියට මුල් විය.තමාගේත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අත්සන් හොරට යොදා තැපැල් ඡන්ද දායක දිනයේදී බොරු ප්‍රකාශයක් කළැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.