සීගිරි වැව පිටාර ගලයි


සීගිරිය මහ වැව පිටාර ගැලීමෙන් වැව ආසන්නයේ පිහිටි සංචාරක හෝටල් සහ නිවාස කිහිපයක් ජලයෙන් යට වී තිබේ .

සංචාරකයන් රැසක් ගමන් ගන්නා මාර්ග රැසක් වතුරෙන් යට වීම නිසා  විදේශිය සංචාරකයෝ රැසක් අවතැන් වී සිටිති.

සිගිරි  වැවේ සොරොව්ව  මේ වන විට  සිරවී  තිබෙන බවත්  එය විවෘත කිරීමට සදහා පිරිසක්  උත්සාහ කරමින් සිටින බවත්  ප්‍රදේශවාසීහු පවසති. 

DSC07275 DSC07277 DSC07280 DSC07283 DSC07284