ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි


වැලිවේරිය නැදුන්ගමුවේ ඉන්ධන පිරවුම්හළක් මින් මද වේලාවකට පෙර කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.