දෙන්නගෙන්ම පොලිසියට පැමිණිලි


හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතා තමාට පහරදුන්නැයි ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී සඳුන් හේමන්ත මහතා රෝහල්ගතවී සිටී.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තමාටද පහර දුන් බවට හිටපු ඇමැතිවරයාද ගෝමරංකඩවල පොලිසියට පැමිණිලි කර ඇත.