විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ඇමරිකාවේ නිව්යෝර්ක් එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය උත්සවයක් පැවැත්වීය.
ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන , විද්වතුන් ඇතුළු ශ්‍රී ලාංකිකයෝ රැසක් ඊට එක්වූහ.
‘පිරිසිදු ශ්‍රී ලංකාවක්‘ ගොඩනැගීම අරමුණු කරගත් සංදේශයක් මෛත්‍රිපාල සිරිසේන මහතාට යැවීමටද තීරණය විය.

