ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති (මහින්ද රාජපක්ෂ) හා හිටපු මහ ලේකම් (මෛත්‍රීපාල සිරිසේන) අතර මොන විවාදදැයි යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද මාතර දී ප්‍රකාශ කළේය.
‘එවැනි විවාදයකට යන්න ජනපති සූදානම් වුවත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ලෙස ඊට ඉඩ දෙන්නේ නෑ.‘

