වැව් තුනෙන් දෙකක් වාන් දමයි


මහ වැස්සෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73ක ධාරිතාව ඉතා වේගයෙන් ඉහළගොස් ඇති අතර අද(23) වන විට ජලාශ 54ක් වාන් දමතියි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස් මහත්මිය කියන්නීය.