යහපාලනයේ දින 100න් මේ වන විට දින පනහක් ගෙවී ඇතැත් එම කාලයේ සොයාගෙන ඇති මෙගා ඩීල් දෙක ශෂි වීරවංශ සහ තිස්ස අත්තනා
දියත
ජනපති සිරිසේන අතුරේ යයි
නව රජයේ දින සියයේ වැඩපිළිවෙලින් අර්ධයක්, එනම් දින පනහක් පසුගිය සතිය වන විට ගෙවී අවසානය. ජනපතිවරණයේදී තම ප්‍රච
බඹරු සිසුවියන්ට අනිති
බිබිලේ බුබුලේ පෞද්ගලික පන්තියක් අසල ගසක බඹර කූඩුවක් ඇවිස්සීමෙන් ශිෂ්‍යාවන් නව දෙනකු බඹර ප්‍රහාරයට ලක් වු බ
මාගම්පුර රක්නා 100 ක් යයි : වොච් ලංකා 50 ක් එයි
හම්බන්තොට මාගම්පුර වරායේ සේවයේ යොදවා සිටි රක්නා ලංකා ආරක්ෂක සේවයේ 110 ක පිරිස අද (1) ඉවත් විය. ඒ වෙනුවට වොච් ලංකා ආ
‘දියවන්නා හොරුන්ට ඔක්සිජන් දෙන්න එපා‘
ජනාධිපති ආරක්ෂා කිරීම පසෙක තබා දේශපාලනයේ සිටින හොරුන් සහ අපරාධකාරීන් ආරක්ෂා කිරීමට විපක්ෂ නායක නිමල් සිරිපාල
කේරළ ගංජා මාළිගාවත්තෙන්
මාළිගාවත්ත, ඇපල්වත්තේ හා ආර්බී වත්තේ ගෙවල් දෙකක තිබී කේරළ ගංජා කිලෝ 11 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම ග
රනිල් බදුලු /නුවරඑළි ජනයා හමුවේ
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සතිඅන්තයේදී බදුල්ලේ හා නුවරඑළියේ සංචාරය කළේය. නුවරඑළිය නගරයේදී වැසිය
එස්අයි අනතුරින් මරුට : දෙදරු මව පිහිපාරින් මරුට
මීගමුව කදිරානේදී අද (1) අලුයම යතුරු පැදි දෙකක් ගැටී මීගමුව පොලිසියේ උප පරීක්ෂකවරයකු මියගොස් තවත් උප පරීක්ෂකවරයක
පෝයට ඉරිදට ටියුෂන් එපා : ගල්ගමු හිමිවරු පාරට බසිති
පසළොස්වක හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවත්වන්නැයි කියමින් ගල්ගමුව ශාසනාරක්ෂ බල මණ්ඩලයේ හිමිවරුද දහම්පා
අකුරල අනතුරින් දෙදෙනෙක් මරුට
ලොරියක් හා බසයක් අද අළුයම අකුරල දී අනතුරට පත්වීමෙන් දෙදෙනකු මියගොස් නම දෙනකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කැර
දෙබරු පස් කපනවාට එරෙහි වෙති
දංකොටුව මා ඔය ආසන්නෙයේ මැටිකොටුව ප්‍රදේශයේ පස් කපමින් සිටි පිරිසකට දෙබර ප්‍රහාරයක් එල්ල වීමෙන් දෙදෙනෙක් රෝහ
උතුරේ හතරක් අබුඩාබියෙන් හරවා එවලා
ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි හරහා ස්විස්ටර්ලන්තයට යාමට උත්සහ කළ තරුණියන් තිදෙනෙක් සහ ඔවුන් ඒ සඳහා මෙහෙයවු බව කි
සී.අයි.ඩි යට අලුත් ලොක්කෙක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ආර්.එල් ආර් නාගහමුල්ල මහතා
හොර පාරෙන් ඉතාලි යන්න ලක්ෂ 25 යි
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් සහ ඒ සඳහා ආධාර
හොර පොකිරිස්සන් කිලෝ 737 ට බර දඩයක්
රුපියල් දාසය ලක්ෂ අනුපන්දාස් හත්සිය අනුවක් වටිනා ශීත කළ පොකිරිස්සන් තොගයක් අපනයනය කිරීමට උත්සහ කළ මත්ස්
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නාගහමුල්ල රහස් පොලිසියට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී ආර් එස් ආර් නාගහමුල්ල මහතා පත් ක
ප්‍රා: මන්ත්‍රීගේ නිවෙසින් ගංජා මතුවෙයි
අරණායක ප්‍රාදේශිය සභා සන්ධාන මන්ත්‍රීවරයකුගේ නිවසින් ගංජා ග්‍රෑම් 22 ක් සොයාගත් බව අරණායක පොලිසිය
ගාලු පාරේ මල් පෝච්චි ඉවතට
අලියගහමැදුර ඉදිරිපිට යකඩ ආධාරක මත තබා තිබූ කුඩා මැටි මල් පෝච්චි අද (28) පෙරවරුවේ ඉවත් කැරිණි. ඒවා ගම්පහ සෙනරත්ග
‘පළාත් කිහිපයකට මඳ වැසි‘
උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ව්‍යාපාරිකයා අතුරුදහන්
මිගොඩ දේපල වෙළදාම් ව්‍යාපාරිකයෙකු සිකුරාදා දහවල් 11.30 සිට ආගිය අතක් නැතැයි ඔහුගේ බිරිය හංවැල්ල පොලිසියට පැමි
බටු ගිරව් 60 ක් යළි කැළයට
ආණමඩුවේ කැළයකින් අල්ලාගත් බව කියන බටු ගිරව් 60 ක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. කූඩුකර විකි
ජගත් ලේකම් දූතයා එයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ දේශපාලන නිලධාරියෙකු වන ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද අළුයම දිවයිනට පැමිණියේය.
මාතර ව්‍යාපාරිකයා වෙඩි තබා මරා දාලා
මාතර වල්ගම අතගහපු හංදියේ හෝටල හිමියකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ව්‍යාපාරිකයා යතුරු පැදියකින් යද
බෙල්ජියමට යන බංගලි හොරයක් අල්ලයි
ව්‍යාජ වාස වීසා පත්‍රයක් භාවතා කරමින් ශ්‍රී ලංකාවේ සිට ඉතාලිය හරහා බෙල්ජියමට යාමට උත්සහ කළ බංගලිදේශ ජාති
ත්‍රි‘මල දිසාපති අස්වේ
විශ්‍රාමික මේජර් ජනරාල් තිස්ස රංජිත් ද සිල්වා ත්‍රිකුණාමල දිසාපති පදවියෙන් මාර්තු දෙවැනි දා සිට ඉල්ලා අස්වන
කුමාර් ගුණරත්නම්ට පුරවැසිකම නොලැබේ
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත කුමාර් ගුණරත්නම් මෙරට පුරවැසි භාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත ප්
නැගෙනහිර මණ්ඩලයට අලුත් මූණු දෙකක්
නැගෙනහිර පළාත් සභාවේ සන්ධාන ඇමැතිවරුන් දෙදෙනකු දැරූ ඇමැති පදවි සන්ධානයේ හා මුස්ලිම් කොංග්‍රසයේ වෙනත් දෙදෙනක
එස්.එස්.පීත් රිමාන්ඩ්
යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන සහ ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා
ෆොන්සේකාගේ පෙත්සම විභාගයට අවසර
පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු සියලුම වරප්‍රසාද හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු
දෙකෝටියක් පාසලේ හොර පාරක
කොළඹ ප්‍රසිද්ධ පාසලක මෙම වසරේ පහ ශ්‍රේණියට ඇතුළත් කර ගත් සිසුන්ගේ දෙමාපියන්ගෙන් රුපියල් එක්කෝටි දහ නව ලක්ෂයක

