අලි ‘ප්‍රොක්සියක‘ ඡන්ද කාර්යාලය පොලිසියෙන් කඩයි


එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හර්ෂණ රාජකාරුණා මහතාගේ ඡායාරූප සහිතව පවත්වාගෙන ගිය ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකුගේ කාර්යාලයයක් දොම්පේ පොලිසියෙන් ඉවත් කරනු ලැබීය.

වෙනත් පක්ෂ අපේක්ෂකයන් වෙනුවෙන් වැඩ කිරීමට ස්වාධීන කණ්ඩායම්වලට නොහැකි බව මැතිවරණ කොමසාරිස් දන්වා ඇතැයි පොලිසිය පවසයි.

එම කාර්යාලයය නීත්‍යනුකූල බවත්, පොලිසිය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවත් පවසමින් සරත් පද්මසිරි නම් පුද්ගලයකු දොම්පේ පුද්ගලයකු ගසක් උඩ නැඟ ඇත.