එදා සහ අද නායකයන්ගේ වෙනස ආරක්ෂක රාජ්‍ය ඇමැති කියයි


මහත්මා දේශපාලනයක් මේ රටට අවශ්‍ය බවත් පිරිසිදු දේශපාලන චරිත පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීමක් බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා බදාදා ගම්පහ පැවැති එජාප ක්‍රියාකාරීන් හමුවකදී පැවසීය.

‘එදා ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, බණ්ඩාරනායක මහත්වරු වැනි ශ්‍රේෂ්ඨ නායකයින් මේ රට සේවය කළේ තමන්ගේ දේපළ රටේ ජනතාව වෙනුවෙන් වැය කරමින්. නමුත් අද දේශපාලනඥයින් රටේ ජනතාවගේ සම්පත් සූරාකමින් දේශපාලනය කරන තත්ත්වයකට පත්ව තිබෙනවා‘

20150730_124337_resized[1] 20150730_125714_resized[1]

ඡායාරූප - තිලකරත්න දිසානායක