හලාවත මහ රෝහලට අනවසරයෙන් ඇතුළු වී මැතිවරණ අත් පත්‍රිකා බෙදා හළ බව කියන ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක සමන්ත කෝරලගේ මහතා හා තවත් අයකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.