ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා තම අමාත්‍ය ධුරයෙන් අද (30) දඹදෙණිය පක්ෂ කාර්යාලයේ දි ඉල්ලා අස්විය. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරයකු ලෙස ඔහු පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළේය.