අඟුරුවාතොට, හල්තොට නිවසක පවත්වාගෙන ගිය බූරු පොළක් වටකළ පොලිසිය එහි තිබූ රුපියල් 1,75,000 ක මුදලක් සොයාගත් බවත් සැකකරුවන් 5 දෙනකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
එම බූරු පොළට ඇතුළුවීමට නම් අවම වශයෙන් රුපියල් 25,000ක මුදලක්වත් ළඟ තිබිය යුතු යැයි කියති.

