අට කෝටියක හොර සිගරට් මට්ටක්කුලියෙන්


මට්ටක්කුලියේ ගබඩාවකින් රුපියල් අට කෝටියක අනවසර රට සිගරට් තොගයක් අත්අඩංගුවට ගත් බව රේගුව හා පොලිසිය කියයි.

වත්තල ව්‍යාපාරිකයෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

එම අබඩාවට රට දුම්වැටි රැගෙන ආ බව කියන වෑන් රියක් ගැන සෝදිසියෙන් සිටි නිලධරයෝ මේ වැටලීම කළහ.