සන්ධාන අපේක්ෂක විමල් වීරවංශ මහතාගේ වීරවංශය ලියන කොළඹ රැලියේ පෝස්ටර් අලවමින් සිටි පිරිසක් කැස්බෑව, දාම්පේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම පෝස්ටර් මුද්‍රණය කළ තැනක් එහි සඳහන් නොවන බවද මුද්‍රණාලයක නම සඳහන් වුවත් ඡන්දය වෙනුවෙන් පෝස්ටර් ඇලවීම තහනම් බවද පොලිසිය පවසයි.
සැකකරුවන්ද පාප්ප බාල්දියද පෝස්ටර් තොගයද පොලිසිය බාරයට ගෙන ඇත.


