කිඳෙල්පිටිය සුදුවෑන් රි‍යට කිඳෙන්න නොදේ


සුදුවෑන් මගින් පුද්ගලයන් රැගෙන ගොස් අතුරුදන් කිරීම්වලට සම්බන්ධ අය පිළිබඳව සාක්කි ලැබී තිබියදී ඔවුන් අත් අඩංගුවට ගැනීමට යහපාලන ආණ්ඩුව අපොහොසත්වූ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා අද (30) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒවාට සම්බන්ධ වගකිව යුත්තන්ට කිසිදු නීතිමය පියවරක් ගැනීමට රජය අපොහොසත් වන්නේ නම් සාක්කි හා තොරතුරු ඇතුළත් සියලු ලිපි ලේඛන ජාත්‍යන්තර මට්ටමේ අධිකරණ වෙත රැගෙන යාමට තමා සූදානම් බවද කිඳෙල්පිටිය මහතා කීවේය.

DSC_4301 DSC_4309 DSC_4318