රූපවාහිනී ලොක්කා යයි


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව සෝමරත්න දිසානායක මහතා කියයි.

අස්වීමට හේතුව අද පස්වරු හතරට මාධ්‍ය සාකච්ඡාවක දී කියන බව ද ඔහු සඳහන් කරයි.