ඡන්ද දැන්වීම තැපෑලෙන්


මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් බෙදීම මේ දිනවල සිදු කැරෙයි.

තැපැල් සේවකයෝ නිල ඡන්ද දැන්වීම් බෙදති.

මහ මැතිවරණයේ ඡන්ද දායකයන් සංඛ්‍යාව 15,044,490 කි.

IMG_9430 IMG_9432