එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදි පිලිපීන ජාතික පිරිමි දරුවකුට අතවර කළ ශ්‍රී ලාංකිකයකුට ඩුබායි අධිකර
දියත
‘රාජපක්ෂලා යළි එන්නේ නෑ‘
මේ රටේ ප්රජාතන්ත්රවාදයට, යහපාලනයට කැමති දූෂණයට අකමැති බුද්ධිමත් ජනතාව යළිත් ඒකාධිපති පවුල් පාලනයකට බලයට ඒ
‘මෛත්‍රී හැට දෙලක්ෂයක් ජනතාව පාවා දුන්නා‘
රාජපක්ෂත්, රාජපක්ෂගේ පවුල් පාලනයත් මේ රටත් රටේ ජනතාවත් දැඩි අගාධයට තල්ලු කරමින් කප්පම්කාරයෝ, හොරු දූෂිතයෝ, පගාක
බැසිල් සන්ධානයට වැඩ
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීමේ මැතිවරණ මෙහෙයුම් ක
ණයට බොන්න සූරයා
දකුණු ඇමරිකාවේ හිටපු තානාපතිවරයකු, ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ ලේකම්වරයකු හා ඊටත් කලින් හිටපු පොලිස්පති
රාජිත/අර්ජුන/චම්පික අලියා ලකුණින් නම් දෙති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් ලෙස සිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නද, අර්ජුන රණතුංග හා එම්.කේ.ඩී.ඒ.එස්.ගු
මෛත්‍රී - මහින්ද හමුව අඳුරේදී පමණයි
කාම්බෝජයේ මිනීමරු පාලකයා වූ පොල්පොට් ගේ ඝාතන ඇතුළත් එස්21 චිත්‍රපටයේ පෙර දර්ශනයක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ප
ඡන්දෙට දෙන්න ගිය බල්බ් අතේ පත්තුවෙයි
ඡන්ද දායකයනට විදුලි බල්බ බෙදමින් ගිය බව කියන ආනමඩුව ප්‍රදේශයේ එක්තරා අපේක්ෂකයකු විදුලි බල්බ 41ක් සමග අත්
‘බුද්ධිමතුන් යළි පාර්ලිමේන්තුවට ගෙනෙන යුගයක් බිහි කරනවා‘
‘ජනවාරි 8 වැනිදා ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්න දෙන්නේ නෑ. අපට කරගන්න බැරිවුණ 20 වැනි සංශෝධනය අලුත් පාර්ලිමේන්තු
“රට අඳුරු යුගයට යන්න දෙන්නේ නෑ“
ජනවාරි අටවෙනිදා මහින්ද රාජපක්ෂ පරාජය කරමින් සිදුකළ පෙරළියෙන් පසු රට අඳුරු යුගයකට ඇදගෙන යාමට සූදානම් වෙතැයි ද ඊ
මහින්ද විරෝධියෝ අලියා පිටේ
යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ බිහිකිරීමේ ගිවිසුම ජාතික හෙල උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වූ හ
පොලිස් පොතෙන්
බලපත්‍ර නොමැතිව ඇත් දළ දෙකක් ළඟ තබාගත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකාය
මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිස
ජනපතිගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් හා මහමැතිවරණය පිළිබඳ ජනාධිපති මෛත්ර
‘සන්ධානයෙන් ගිය අය මැතිවරණයෙන් පසු එකතුවෙනවා‘
ජනපතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සිටි ඇතැම් පිරිස් වෙන්ව පෙරමුණකින් තරග කිරිමට තිරණය කළ පිරිස නැවත
‘‘චන්ද්‍රිකා රට ගියේ මෛත්‍රී ගැන කලකිරීමෙන්“
මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කිරීමේ මූළිකයකුවන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය කලකිර
මන්ත්‍රී සමග ගිය සැප රිය පල්ලමේ
කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් (එක්සත් ජනතා නිදහස් සන්ධානය) මහතාගේ ආධාරකරුවන්
හිරුණිකා එජාපයෙන් තරගෙට?
බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්
දූපතේ කසිප්පු වලානෙන් වටලයි
හලාවත මාදම්පේ පම්බල කලපුවේ දූපතක පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවකු සමග ගෝඩා ඩ්රෑම්ස් 16,160
මුතුරාජවෙල ජරා වතුරෙන් කසිප්පු පෙරයි
මුතුරාජවෙල රක්ෂිතයේ වගුරු බිමක සකස් කර තිබු විශාල පොකුනක අපිරිසිදු ජලය භාවිතා කරමින් පවත්වා ගෙන ගොස් ති
වයිස් අද්මිරාල් විජේගුණරත්න නව නාවික හමුදාපති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත් කෙරුණු වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්
රෙජිනෝල්ඩ් කුරේ දේශපාලනයෙන් සමුගනී
තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එක්සත් ජනතා නිදහස් සංධාන කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සහ අමාත්‍ය රොජි
සබරගමුවේ පාසල් 21ක් සඳුදා කලින් වසයි
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 21 වැඩ කටයුතු සඳුදා (13) පෙරවරු 11.30ට අවසන් කරන බව සබරගමුව පළාත් අධ්‍යාපන අධ්
කුකුලාත් බුලත් කොලයෙන්
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරග කරන ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ආරුමුගම් තොන්ඩමන් මහතා අද පෙරවරුව
මෛත්රිගේ පිරිසක් කොළපාටින් තරග බිමේ
සෙසු පක්ෂද එකතු කරගෙන ඉදිරි මැතිවරණයේ දි එකසත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කළ යුතු බවට බොරැල්ල කැම්බල්
මාගම්පුර වරායේ දෙවන අධියරත් අවසන්
මාගම්පුර වරායේ 2 වන අදියරේ ඉදිකිරීම් අවසන් ජලය පිරවීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද &nbs
මහිපාලගෙයි පුතාගෙයි පාසල් රැස්වීමට පොල්ලක්
සබරගමුව පළාත් සභා මහ ඇමති මහීපාල හේරත්, ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් ප්‍රධානත්වයෙන් අරණායක ර
රතු ගල ආදි වාසී නායකයට ගහලා
රතුරතුගල ආදීවාසි නායක සුදා වන්නිල ඇත්තන්ට පුද්ගලයෙක් පහරදිම නිසා අම්පාර මහා රෝහලට ඇතුලත් කර ඇත. රතුගල ගමි
තේ මිළ ඉහළ යන තුරු වැඩි පඩි නැහැ
වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල්වරිය සමග පැවති සාකච්ඡාවද අසාර්ථක වීම න
දිඹුලාගල නා හිමි අපවත්වෙති
දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර නා හිමියෝ (84) අපවත්වූහ. දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියකු ද වන අ

