රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 21 වැඩ කටයුතු සඳුදා (13) පෙරවරු 11.30ට අවසන් කරන බව සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කුරුප්පුආරච්චි මහති පවසයි.නාම යෝජනා බාරදීමේ දී රත්නපුර හා කෑගල්ල නගර ආශ්‍රීතව සිදුවිය හැකි වාහන තදබදය වලක්වා ගැනීමට මෙම පියවර ගත්බව අධ්‍යක්ෂ වරයා සඳහන් කළේය.

