රතු ගල ආදි වාසී නායකයට ගහලා


රතුරතුගල ආදීවාසි නායක සුදා වන්නිල ඇත්තන්ට පුද්ගලයෙක් පහරදිම නිසා අම්පාර මහා රෝහලට ඇතුලත් කර ඇත.

රතුගල  ගමිමානයේ ඉදිකරන ජල යෝජනා ක්‍රමයේ ගැටලුවක් හේතුවෙන් මෙම පහරදිම   සිදූකල බව ආදිවාසි නායක සුදා වන්නිල ඇත්තෝ පැවසිය.

මේ පිලිබඳව තමන් දූරකතනයෙන් රත්මල්ගහ ඇල්ල පොලිස් මුරපොලට දැනුම් දූන්ුද්න විට  පොලිසියට පැමිණ  පැමිනිල්ලක් දාන ලෙස පොලිස් නිලධාරියෙක් පැවසු බවද ඔහු කීවේය. මෙි පිලබඳව තමන් ජනාධිපතිතුමාට පවසන බව පැවසු පසුව පොලිසියෙන් පැමිනි බවද  කීවේය.

පහර කෑමට ලක්ව අම්පාර රෝහලට ඇතුලත් කල රතුගල ආදීවාසි නායක සුදා වන්නිල ඇත්තන්ගේ තත්වය බරපතල නොවන බව අම්පාර රොහලේ ප්‍රකාශකයෙක් පැවසිය.

 12