කුකුලාත් බුලත් කොලයෙන්


එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරග කරන ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ආරුමුගම් තොන්ඩමන් මහතා අද පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රයට අත්සන් කළේය. පක්ෂයේ සභාපති මුත්තු සිවලිංගම් සහ ජ්‍යෙෂ්ඨ උපසභාපතිනි අනුෂා සිවරාජා මහත්මියද මෙවර එක්සත් ජනතා සන්ධානය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරගවැදීමට නියමිතය.

 242 243 244