සෙසු පක්ෂද එකතු කරගෙන ඉදිරි මැතිවරණයේ දි එකසත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කළ යුතු බවට බොරැල්ල කැම්බල් පිටියේ අද පැවැති එක්සත් ජාතික පක්ෂ මහ සමුළුවේදී ගෙන ආ යෝජනාව සම්මත විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවට දහස් ගණනක් එජාප ඊටට සහභාගී වූහ.
සෙසු පක්ෂ සමග එක්ව තරග කීරීමට අවශ්‍ය අවබෝධතා ගිවිසුම හෙට (11) පෙරවරුවේ අරලියගහ මැදුරෙදී පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අත්සන් කිරීමට නියමිත බව ද පක්ෂ ආරංචි මාර්ග කියයි.








