හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් හා මහමැතිවරණය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සඳුදා (13) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව බීබීසී සංදේශය වාර්තා කරයි.
හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා යෝජනා ලබාදීම සම්බන්ධයෙන් මේවනවිට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන අතර, දිවයිනේ විවධ පුරවැසි සංවිධාන මෙම තීරණය ගැන දැඩි විරෝධයක් පළ කිරිමත් ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට හේතුවී ඇතැයි බීබීසී වාර්තාවේ දැක්වේ.

