හොරණ කුඹුක දී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් ගැටී අඩු ගණනේ 25 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
දියත
අගමැති සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවෙයි
ඉදිරි මහ මැතිවරණයේ දී ගන්නා ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වය
ශ්‍රීලනිපයේ 30ක් අලියා පිට නඟී?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත
යුද්දෙන් පසු අභියෝග දිනු හැටි හොයයි
ශ්‍රි ලංකාවේ මානුෂික මෙහෙයුම අවසානයේ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරිම සහ ඒ පිලිබද වු අභියෝග සාර්ථක ලෙස ජයගැනි
හිටපු රූපවාහිනී සභාපති නඩුව ඔක්තෝබරයේ විභාගයට
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු සිව් දෙනකුට තර්ජනය කළැයි කියන සිද්ධිය
ප්‍රසන්නට බිරියට නොතීසි
වැල්ලම්පිටිය මීතොටමුල්ලේ වගුරු බිමක් ගොඩ කැර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා මොරටු ව්‍යාපාරිකයකුගෙන්
මෛත්‍රීගේ ප්‍රභලයෝ හතරක් එජාපයට?
රාජිත සේනාරත්න, එම් කේ ඩී එස් ගුණවර්ධන, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තර
‘ජනපතිට නඩු දාන්න බෑ‘
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි බව නීතිපති දෙපාර්තම
ඇමරිකා - ලංකා සබඳතා තවත් තරවේ
ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහායක ලුතිතන් කර්නල් රොබට් රෝස් අද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධ
‘ටිරාන් 27 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘
තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ගොනු කළ මූලික අයිතිවාසික
සජිත්ට එරෙහි පැමිණිල්ල යළි කල් යයි
සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවි නැගුම ප්‍රජා මූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය
ෆොන්සේකා තිස්සෙන් ඡන්ද සටන අරඹයි
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතු සෙනසුරාදා (11) ආරම්භ කරන අතර එහි මංගල ජන රැලිය පක්ෂ නායක ෆීල්
සේනසිංහ මාධ්‍යවේදීන්ගෙනුත් දේශපාලන දැනුම ඉල්ලයි
දේශපාලනය පිළිබඳ කිසිදු දැනුමක් නැති නළු නිළියන්ට, මාධ්‍යවේදීන්ට නාමයෝජනා දෙනවාට තමන් විරුද්ධ බව හිටපු අධිකරණ
චමල් / චන්දිම සේවය අගයයි
කතානායක චමල් රාජපක්ෂ සහ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ගේ සේවය ඇගයීම හා උපහාර දැක
‘නූගතා සීලාචාරයි‘
‘ජනාධිපතිතුමනි, ඔබතුමාට ඇත්තම කියන්න ඕනෑ. මම නම් ‘ඕ‘ ලෙවල්වලට ‘ඩී‘ අටක් ගත්තේ නැහැ. ‘එෆ්‘ (අසමත්) එකකුත
රාජ්‍ය දේපලත් ජන්දේට
පුර්ව මැතිවරණ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලඝනය වන ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියා 17 ක් සහ රාජ්‍ය දේපල අයථා ලෙස ප
‘ගියත් අත්සන් කළේ නෑ‘
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා අත්සන් කරනවාදැයි තවම තීරණයක් ගෙන නැතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හ
‘දුමින්දට නාමයෝජනා දෙනු‘
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා දෙන්නැයි බල කරමින් ශ්‍රී ලංකා මහවැලි කේන්ද්‍රය ඉ
‘කාගෙවත් පස්සේ යන්නේ නෑ‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ගැනීමට කිසිවකුගේ පස්සෙන් නොයන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
මිහිතලේ කොරෝනාවට වැට බඳින හැටි මහීපාල කියයි
මැද පෙරදි රටවල සහ දකුනු කොරියාවේ සීග්‍රයෙන් පැතිර යන දරුණු ශ්වසන රෝගයක් වන ‘‘මැද පෙරදිග ශ්වසන රෝග&nbs
ගහ පැත්තකට ගහෙන් : පැත්තකට අලියාගෙන්
වන්නිය හා මඩකලපුව හැර දිගාමඩුල්ල, පුත්තලම, කළුතර, කුරුණෑගල, මහනුවර හා ගම්පහට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්
මහ රැජිණගෙන් සම්මාන ලබයි
බකිංහැම් මාළිගයේදී දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ සම්මානයට පාත්රවී ශ්‍රී ලංකාවට පැමිණි තේජිත සෞභාග්‍ය එදිරිස
රවීන්ද්‍ර විජේගුණරත්න නව නාවික හමුදාපති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කළ බව නාවික
ගම්පහ පාසල් 14ක් සඳුදා වහයි
නාමයෝජනා ලබා දෙන අවසන් දිනය වන සඳුදා (13) ගම්පහ පාසල් 14ක් වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
නිළි මනාලියන්ගේ දෙවැනි මනාලිය...
දිනේෂ් ප්‍රියසාද් පරපුරෙන්, ශේෂාද්‍රි ප්‍රියසාද්ගෙන් පස්සෙ ඔන්න දැන් දිනක්ෂි ප්
මාස පහකට පසු වාසනාට වාසනාව පෑදෙයි
ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර ජූලි 17 වැනිදා ඇරඹේ. ජූලි 31 වැනිදා අවසන් මහ පෙරහරද අගෝස්තු 1 වැනි
චන්ද්‍රිකා හිටි ගමන් රට යයි : පෝද්දලයි සුනන්දයි ලංකාවට
කලක් අත්තනගල්ලේ බල පරාක්‍රමයෙන් මුළු ගම්පහම හොල්ලාගෙන සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය
සාධාරණ මැතිවරණයක් සඳහා පොලිසිය සීරුවෙන්
දිවයින පුරා පොලිස් කොට්ඨාස 42 තුළ නීති විරෝධී අයුරින් ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්රචාරක බැනර් හා කටවුට් ඉවත් ක
‘යන්න ඉතින් වන්දනාව මෙන්න අපේ කාරණාව‘
බම්බුව ගහපු ‘යූටර්න්‘ එක ගැන හොට් නිවුස් එක ලැබිච්ච ගමන් ශාස්තර සුමනය එක දිගට බල්ටි කීපයක් ගැසුවේය. අම්මට සිර
මෛත්‍රි හමුවු විද්වත්තු මුඛවාඩම් බැඳ ගනිති
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

