රවීන්ද්‍ර විජේගුණරත්න නව නාවික හමුදාපති


ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කළ බව නාවික හමුදා මූලස්ථානය කියයි.

1980 නොවැම්බර් පළමු වැනි දා නාවික හමුදාවට බැඳුණු විජේගුණවර්ධන මහතා අවසන් වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.

ඔහු සෙනසුරාදා (11) වැඩ බාර ගැනීමට නියමිතය.