බස් දෙක හැපී 25ක් රෝහලේ


හොරණ කුඹුක දී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් ගැටී අඩු ගණනේ 25 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.

large DSC03733 DSC03740 DSC03749