ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහායක ලුතිතන් කර්නල් රොබට් රෝස් අද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය.