යුද්දෙන් පසු අභියෝග දිනු හැටි හොයයි


ශ්‍රි ලංකාවේ මානුෂික මෙහෙයුම අවසානයේ පුද්ගලයින් පුන‍රුත්ථාපනය කිරිම සහ ඒ පිලිබද වු අභියෝග සාර්ථක ලෙස ජයගැනිම පිලිබඳ අධ්‍යනයක් සඳහා ඉන්දුනිසියානූ ජාතික ප්‍රත්‍යස්ථිතික ආයතනයෙහි නියෝජිත මණ්ඩලයේ පිරිසක්  මෙරටට පැමිණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක හමු විය.

මෙරට   ආරක්ෂක ප්‍රධානින් සමග ඒ පිළිබද සකච්ඡා  කිරිමද මෙම නියෝජිත මණ්ඩලයේ ශ්‍රි ලංකා සංචාරයෙහි අරමුණ විය.

DSC_0020 DSC_0034