කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් (එක්සත් ජනතා නිදහස් සන්ධානය) මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි ඩිපෙන්ඩර් රථයක් අරණායක උස්සාපිටියේ දී පෙරැළී එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.