දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර නා හිමියෝ (84) අපවත්වූහ.
දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියකු ද වන අපවත් වී වදාල කිතලගම සීලාලංකාර නාහිමියන්ගෙන් පසුව දිඹුලාගල අධිපති ධූරයට පත්වූයේ මේ හිමියෝය.