දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුවේදී ලොකු ලූනු පැටවු කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාලමක
දියත
ගලේවෙල අයිඑස් සටන්කරුගේ බිරියගෙන් ප්‍රශ්න කරයි
ඉස්ලාම් රාජ්‍ය සටන්කරුවකු (අයි.එස්.අයි.එස්) ලෙස සිරියාවට ගොස් සිටියදී ගුවන් හමුදා ප්‍රහාරයකින් මියගිය ගලේවෙල
මහරගම ප්‍රා.ලේකම් කාර්යාලයේ ගින්නක්
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇතැයි එහි ආරංචි කියයි. මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල
‘හැම පවුලක්ම රජ කරවීම මගේ වෑයමයි‘
’‘මට ඕනෑ රජ පවුලක් ඇති කරන්නට නොවේ හැම පවුලක්ම රජ කරවන්න’’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ම
තැපැල් ඡන්දය දෙන්න ලක්ෂ පහ හමාරක්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 5,66,823 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි අතිරේ
එක්නැලිගොඩගේ පුතාගෙන් ගම්මන්පිලට කනේ පහරක්
මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ සහ ලසන්ත වික්රමතුංගට සිදුවූ දේ පිළිබඳ සොයා වැරදිකරුවන්ට දඬුවම් කරන බව පිවි
මහින්දගෙන් ප්‍රශ්න අහයි : පිළිතුරුත් එවෙලේම ලැබෙයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ අද මහජන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනක් ක්
මහින්දගෙන් වන්දි ඉල්ලා රවී නඩු යයි
තමන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් රුපියල් මිලියන 5000 ක වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මහි
කරවල ගෙනයද්දී සිමෙන්ති ලොරියේ ගැටේ
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ අද අලුයම සිදුවු රිය අනතුරකින් එක් අයකු මිය ගොස්&nbs
කෝප් වාර්තාවේ අතුරු තහනම විසුරුවා හැරේ
කෝප් වාර්තාව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාදීමට කර තිබූ ඉල්ලීම පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා අද (23) ඉල්ලා
‘ඇඟිල්ල ඇල්ලුවාම මට ඉන්න බැරිවුණා‘
අඟහරුවාදා මාතර අකුරැස්සේ පැරණි බස් නැවතුම්පොළ අසල පැවැති සන්ධාන ප්රචාරක රැලියට පැමිණි හිටපු ජනපති මහින්ද රා
එජාපෙන් ලොව දිනන්න වැඩපිළිවෙළක්
ලංකාව ලෝකයට එකතු කර ලෝක වෙළඳපොළ ජයග්‍රහණ කර ලොව දිනිය යුතු වුවත් අප රටේ වෙළඳපොළ තරගකාරීත්වය පහළ යෑම නිසා එය දින
‘ලෝකේ කිසිම පාලකයෙක් කනබොන දේට බදු ගහන්නේ නෑ‘
‘ලෝකේ කිසිම පාලකයෙක් කන බොන භාණ්ඩවලට බදු ගහන්නේ නෑ, එන්නේ කන්න දෙන්න‘ යැයි දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේ
එෆ්සීඅයිඩියට හිටපු අගවිනිසුරුගෙන් දොස්
පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් ස්ථාපිත කර ඇති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වහා අහෝසි කළ යුතු ය
‘මීළඟ අවුරුදු 5 ට රැකියා ලක්ෂ 10ක්‘ - රනිල්
අද තරුණ තරුණියන්ට ස්ථිර රැකියා නැති බවත් මීළඟ අවුරුදු 5 ප්‍රධාන කාර්යය වන්නේ මේ රටට රැකියා ලක්ෂ 10ක් බිහිකිරීම බව
හොරා කවුදැයි මහින්ද කියයි
‘මට හොරා හොරා කියනවා ඒකේ තේරුම තමයි හොඳම රාජ්‍ය නායකයා කියන එක‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අම
වැටත් නියරත් ගොයම් කාලා
කොළඹ සරසවියේදී සිසුන්ගේ වටිනා ජංගම දුරකථන සොරාගත් එහි හිටපු ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු අද (22) අත් අඩංගුවට ගත් බව ප
ඉතාලියේ ලක් තානාපති කාර්යාලයට රතු එළියක්
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මාධ්‍යවේදීන්ට අවශ්‍ය තොරතුරු ලබා නොදී ඔවුන්ව දීර්ඝ වේලාවක් දුරකතනයේ රද
ඡන්දෙට බෙදන්න සාස්පාන් ගෙනල්ලා
පුත්තලම දිස්ත්‍රික්කයට තරග වදින නවගත්තේගම ඉඟිනිමිටිය ප්‍රදේශයේ සන්ධාන අපෙක්ෂකයකු ඡන්ද දායකයින්ට බෙදාදීම ප
යුරෝපා තහනමෙන් කෝටි 1000ක් අහිමිවෙලා
ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය පැනවූ තහනම නිසා මේ වන විට මෙරටට රුපියල් කෝටි 975 ක් අහි
පොතුවිල් මුහුදු තීරයට ඉහළින් නාදුනන යානයක්
පොතුවිල් මුහුදු මහා විහාරය සමීපයේ මුහුදු තීරයේ දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන අඩියක පමණ සැහැල්ලු ගවන් යානයක් ගු
මේජර් ජනරාල් පැය 3ක් කටඋත්තර දෙයි
මිරිහාන පොලිසියෙන් අත් අඩංගුවට ගත් සුදු වෑන් රිය යුද හමුදාවෙන් තමාට නිකුත් කළ එකක් බවත් තමන් මිරිහාන පොලිසියට අ
කෙහෙළිය ඇතුළු තිදෙනාගේ වාර්තාව නීතිපතිට
මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ කෙහෙළිය රඹුක්වැල්ල, ලක්ෂ්මන් කිරිඇල්ල හා ශාන්තිනී කෝන්ගහගේ ඡන්ද නීති
පිස්තෝලයයි වෑන්රියයි හමුදාවේ
සාමාන්‍ය ඇඳුමින් සැරසුණු හමුදා සාමාජිකයන් තිදෙනකු සමග සඳුදා රාත්‍රියේ මිරිහාන පොලිසිය අත් අඩංගුවට ගත් ව්ය
ත්‍රිපිටක ග්රන්ථ ජනපති අතට
සරල සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද ත්‍රිපිටක ග්රන්ථ 03 ක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්ර
වාසුත් ඡන්දෙට සල්ලි හිඟමනේ
ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ඡන්දයට මුදල් එකතු කිරීමට මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී වා
ප්රභාකරන්ගේ දකුණු අතත් පොලිස් කටේ
සයිනයිඩ් කරල් තොගයක් භූමිය හඳුනා ගැනීමේ ජී.පී.එස් උපකරණ ඇතුළු උපකරණ කිහිපයක් සිය සිරුරේ සඟවා ගෙන ගමන් කරමින් සි
ශ්‍රීලනිප ඇමැතිවරු ඉල්ලා අස්වෙති?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණයකට පැමිණ සිය අමාත්‍යධූර
මැතිවරණ නීති කඩලා
මහ මැතිවරණය සම්බන්ධයෙන් විවිධ සිදුවීම් 558 ක් වාර්තාවී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. ඒ අතර පැමිණිලි 277 ක් හා මැති
ගෝඨා මරන්න හැදු බව නොකීවාට හිරේ
හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීම සඳහා කොටි ත්‍රස්තවාදින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිමට

